අරාබියේ හාමුදුරු නමක් වදිනවානම් තිර රෙදි දමපු කළු වීදුරු සහිත වාහනයකින් යන්න ඕන. අපේ රටේ කටත් නිදහසේ යන්න ඉඩ දීල තියෙද්දිත් ඒ වගේ කතා කියනවනම් එක කොයිතරම් අසදරණද? කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි මේක බුදුන් තුනවරක් වැඩම කර පාරිශුද්ධියට පත කරපු එහෙමත් නැත්තම් බුදුන්ට පූජකරනලද රට බව.