1. NU7

    ජනපති සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස රෝහලකට ආ හ&#3536

    ඇත්ත මචන් . උඹ කියල තියෙන දේ එක්ක එකඟ වෙන්න පුළුවන්. එත් අයවැයක් වගේ මුළු රටක යාන්ත්‍රණයට පන දෙන යෝජනාවකදී රටේ සැම දෙනාටම නිවෙරදි විදිහට බලපාන අදහසක් සම්මත කරගන්න පලුවන් වෙන්න ඕනි. හිතල බලන්න පොඩි වහනයක් (ත්‍රීවිලර් , ඩිමෝ බට්ටා ) ඇරගෙන bussiness එකක් කරන්න, කරන මනුස්සයට මේකෙන් කොච්චර...
  2. NU7

    පට්ට_talented_පොඩි_උන්_ටිකක්

    මේ වයසත් එක්ක මේවගේ දෙයක් .නියමයි. හිත ඇත්නම් පත කුඩා ද......;)...හොඳ tallent එකක් තියෙන සෙට් එකක් . ඊටත් වඩා මේ පිරිස හදපු කෙනාට, පිරිසට ස්තුති කරනවා. බෑන්ඩ් එකක් විදිහට දිගටම එකතු වෙලා ඉස්සරහට එවිත් ලංකාවේ Music වෙනුවෙන් දෙයක් කරනවා නම් වටිනවා කියන එක මගේ පුද්ගලික මතය . , කන් බිහිරි...
  3. NU7

    M4 Aqua vs P8lite ??????

    කැමතිනම් මේ links බලල අදහසක් ගන්න http://www.gsmarena.com/compare.php3?idPhone1=7068&idPhone2=7201 http://www.gsmarena.com/piccmp.php3?idType=1&idPhone1=7068&idPhone2=7201&idPhone3=7201 http://www.gsmarena.com/piccmp.php3?idType=2&idPhone1=7068&idPhone2=7201&idPhone3=7201...
  4. NU7

    Ragging at a private bank in Sri Lanka.

    මේක දකින(මානුෂික හැගීම් තියෙන) සහ responsible job එකක් කරන ඕනි ඕනේ එකෙක්ට තේරෙනවා මේ කරන්නේ වැරද්දක් බව . කීප දෙනෙක් මේක සාධාරණිකරණය කරන්න try කරලා තිබ්බ.." කෙල්ල කමතෙන් මේක කරනවා, කෙල්ල කිවොත් මට හොඳනම් අනික් ඇයට මොකද " මේවගේ ... නමුත් මේවා පුහු තර්ක මචන්ලා. මේක කෙල්ල කැමැත්තෙන් කරන දෙයක්...
  5. NU7

    ඇගේ මයිල් කෙලින් උනා......

    මම එලකිරියට අලුත් .. නමුත් පොස්ට් නම් කියවනවා කාලෙක ඉඳන්. සමහරු තමන්ගේ මතය මේ පොස්ට් එකෙත් ලියල තිබුන හුඟක් ඒවගේ වගේ. තවත් සමහරු තරම පෙන්නනත් දේවල් ලියලා තිබ්බ. ඒ අය ගැන නම් කිඅන්න තියෙන්නේ sorry තමයි. කෙනෙක් මැරෙන මොහොතේදී ඒ ඒ පුද්ගලයා ට මනසට නැගෙන සිතිවිලි වලට අනුව ඊළඟ උප්පතිය තීරණය වෙනවා...
  6. NU7

    Lanka Bell 4G /CCTV waddo

    static ip එකක් ඕනි වෙනවා. Technical call කරලා බලන්න . සමහරවිට ගානක් ගෙවල ගන්න වෙයි. dialog 4G වලට IP static කරන්න charge කරනවා. bell wimax නම් මේ static IP එක conection වෙනම ගන්න පලුවන් . CCTV වලට uplink අඩුතරමින් 1Mb නම් හොඳයි.
  7. NU7

    Best Laptop

    Budget වගේම Durabilty, quality මේ හැම අතින්ම Asus හොඳයි. X555 සීරිස් එකේ (i3 4th gen, 4GB Ram , 1TB HDD - 3years Jhonekeels warrenty ) ලැප් තිබ්බ 64000/- Unityplaza. හොයල බලන්න. Hp හරි DELL හරි නම් එවේ highend සීරිස් තමයි හොඳ . උදා :- Dell N5000,7000 , studio XPS, HP Envy ...

    No contents