නෑ නෑ සිංහල Bluray Release වෙලා නෑ :D (තවම ;) )
මේ Thread එක දැම්මෙ පොඩි Research එකකට, ගොඩක් අය Movies ඩවුන්ලෝඩ් කරලනේ බලන්නේ. ලංකාවේ ඉතින් Fair Usage Policy නිසා Limited Data Amount එකක් තමා ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් අය බලන්නෙ අඩුම Size එකට හොඳ Quality එකකින් Movies ඩවුන්ලෝඩ් කරගන්න.
x264 /...