akilar25 Jun 14, 2016 තෑන්ක්ස් මචන්. උබට රිලෝඩ් එකක් එහෙම ඕන නම් කියපන් මට. මම එවන්නම් පුලුවන් විදියට කීයක්හරි. උබේ වැඩේ වටිනවා.
තෑන්ක්ස් මචන්. උබට රිලෝඩ් එකක් එහෙම ඕන නම් කියපන් මට. මම එවන්නම් පුලුවන් විදියට කීයක්හරි. උබේ වැඩේ වටිනවා.
akilar25 Jun 8, 2016 කොල්ලා පොඩි උදව්වක් කරපන්කෝ. රන්ජන්ගේ මේ ලගදි ආවානේ ෆිල්ම් එකක් සින්හයා කියලා. ලගදි කිව්වේ දැන් මාස ගානක් වෙනවා. ඒක අප් කරලා දීපන්කෝ පුලුවන්නම්.
කොල්ලා පොඩි උදව්වක් කරපන්කෝ. රන්ජන්ගේ මේ ලගදි ආවානේ ෆිල්ම් එකක් සින්හයා කියලා. ලගදි කිව්වේ දැන් මාස ගානක් වෙනවා. ඒක අප් කරලා දීපන්කෝ පුලුවන්නම්.