Pisa Ip Italy
මේ ලගදි පිසා කුළුණ බලන්න අපි ගියා, ඇත්තටම මේක රුප දැකලා තිබුනට ඇත්තටම දැක්කේ එදා තමා :sorry: මේක බලන්න මාර සෙනගක් දවසට එන්නේ.මේක උඩට නගින්න යුරෝ 18 මුදලක් අය කරනවා.අපිට නම් උඩට නගින්න බැරි උනා ටිකට් ගන්න ගියාම කිව්වා හවස 5 විතර වෙනකන් ඉන්න වෙනවා කියලා මොකද එක පාරට නගින්න දෙන්නේ 40...