මචන්ලා...මට පොඩි උදව්වක් ඕනේ....
මට MANAGMENT E BOOKS ටිකක් හොයල දීපල්ලකො...GRIFFIN ගෙ පොත් තමයි මට උවමනා කරලා තියෙන්නේ...DRAFT ගෙ පොත් උනත් කමක් නෑ....මැනේජ්මන්ට් වලට අදාල පොත් ටිකක් හොයල දෙන්න...ඒ ආස්‍රිත අපිට වැදගත් ඕනම දෙයක් මේ ත්‍රෙඩ් එකට දාන්න...
අඩුම ගානේ පොඩි බම්ප් එකක් වත් දීපල්ලා.. :D