Be careful what you photocopy
ෆොටෝකොපි මැෂින් ගැන හැමෝම දන්නවානෙ.
අපි එදිනෙදා ඵාවිතා කරන සාමන්යෙ උපකරණයක් තත්වයට ඡායාපිටපත් යන්ත්ර පත්වෙලා තියනවා.
ඒත් මේ ගැන දන්නවාද?
2002 න් පසු නිෂ්පාදිත සෑම ඡායාපිටපත් යන්ත්රයකම වාගේ දෘඩ තැටියක් නැත්නම් Hard Disk එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යභාරය තමයි...