අභීත දේශපාලනඥයා
සරසවි හා පාසල් ශිෂ්‍යයන්, කම්කරුවන්, බුද්ධිමතුන්, ආරක්ෂක නිලධාරින්, ව්‍යාපාරිකයන් ආදී විවිධ ක්ෂේත්රයන්හි නිරත ප්‍රජාවට මහඟු සේවාවක් ඉටු කළ යුග පුරුෂයෙක් හරියටම මීට වසර 20 කට ප්‍රථම ශ්‍රී ලංකා ධරණිතලයෙන් සමුගෙන ශ්‍රී ලංකා ජනතාව කඳුළින් තෙත් කරලීමට සමත් විය. ඒ අන් කවරෙකුත්...