කටුනායක AIRPORT එක වැසෙයි???

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කටුනායක AIRPORT එක වැසෙයි???

    අනේ මන්දා මුන් ටික එකතු වෙලා මේක වහන්නද හදන්නේ ????:(:(:frown::angry:
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටපළ හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සඳහන් කරයි.අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.කටුනායක ගුවන්තොටුපළේ සේවය කරන ඇතැම් සේවකයින් මේ වන විටත් මත්තල ගුවන්තොටුපළ සඳහා අනුයුත්ත කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම කටුනායක ගුවන්තොටුපළෙහි වටිනා යන්ත්‍ර උපකරණ ද මත්තල ගුවන්තොටපළට ගෙන ගොස් ඇති බව ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටවල් ඇරගෙන බලාගෙන හිටපල්ල කටුනායක වැහෙනකන්.:P:P අලුතින් ගුවන් තොටුපලක් ඇරෙන එක ගැන කතා කරන්නෙ නැ,තියෙන එක වැහෙන මගුලක් කතා කරනව :angry::P අනේ බොලා වගේ අනාථයො රැලක් :angry::baffled:

    ජයලත් ජයවර්ධන කියන බල්ල කොටියගෙ ** ලොවපු *න්නයනේ යකෝ, UNP බල්ලො ඔක්කොම එකයි. අමු සක්කිලි :angry::angry::P
     
    Last edited:
    • Like
    Reactions: KaalaGola

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කටවල් ඇරගෙන බලාගෙන හිටපල්ල කටුනායක වැහෙනකන්.:P:P අලුතින් ගුවන් තොටුපලක් ඇරෙන එක ගැන කතා කරන්නෙ නැ,තියෙන එක වැහෙන මගුලක් කතා කරනව :angry::P අනේ බොලා වගේ අනාථයො රැලක් :angry::baffled:

    ජයලත් ජයවර්ධන කියන බල්ල කොටියගෙ ** ලොවපු *න්නයනේ යකෝ, UNP බල්ලො ඔක්කොම එකයි. අමු සක්කිලි :angry::angry::P

    කතාව නම් ඇත්ත තමයි බන්! UNP උන් එහෙම තමයි!!! :yes::yes::P
     
    Last edited:

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0

    ජයලත් ජයවර්ධන කියන බල්ල කොටියගෙ ** ලොවපු *න්නයනේ යකෝ, UNP බල්ලො ඔක්කොම එකයි. අමු සක්කිලි :angry::angry::P
    [/QUOTE]

    කිව්ව කටට මසුරන් මගෙන්
     
    Last edited:
    • Like
    Reactions: erozan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බොරු කතාවක් ඒක වහන්ඩ නෙවෙයි යන්නේ maintains period එකක් කියලා එවලා තිබ්බා. Air cargo මත්තලින් කරන්නේ ආයේ පටන් ගන්නකම්

    මට හිතෙන හැටියටනම් මේක හම්බන්තොට වාරයට නැව් ගේන්ඩ කරපු වැඩේ වගේ එකක්. මොනවා උනත් අලුතින් Air Port එකක් හදපු එක නම් හොද වැඩක්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මං දන්න විදියට මේකයි කරන්න යන්නේ අළුත්වැඩියා කටයුතු කියල කටුනායක් තාවකාලිකව වහනවලු යම් කාලයකට ඒ කාලෙදි ඉතින් මත්තල තමයි ලංකාවෙ එයාර්පොර්ට් එක, ඉබේම මත්තලයි හම්බන්තොටයි හැදෙනව. කොහොමද අපේ අතිගරු රජතුමාගෙ මොළේ. කටුනායක තියෙද්දී මත්තල අරියාම එච්චර සාර්ථක වෙන එකක් නැහැ මිනිස්සුයි ගුවන් සමාගමුයි කොළඹ සහ අනෙත් ප්‍රධාන නගර වලින් ගොඩක් ඈත තියෙන ගුවන් තොටුපලක් පාවිච්චි කරන්න කැමති වෙන එකක් නෑ.:cool:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කටවල් ඇරගෙන බලාගෙන හිටපල්ල කටුනායක වැහෙනකන්.:P:P අලුතින් ගුවන් තොටුපලක් ඇරෙන එක ගැන කතා කරන්නෙ නැ,තියෙන එක වැහෙන මගුලක් කතා කරනව :angry::P අනේ බොලා වගේ අනාථයො රැලක් :angry::baffled:

    ජයලත් ජයවර්ධන කියන බල්ල කොටියගෙ ** ලොවපු *න්නයනේ යකෝ, UNP බල්ලො ඔක්කොම එකයි. අමු සක්කිලි :angry::angry::P

    Katunayaka gana nag mama danne na.. Meka nisa Sri Lankan Airlines wahila yana eka nag ikman wenawa...
    Kohomath lagadima eka iwara wela yana line eke tiyenne :angry:
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    මං දන්න විදියට මේකයි කරන්න යන්නේ අළුත්වැඩියා කටයුතු කියල කටුනායක් තාවකාලිකව වහනවලු යම් කාලයකට ඒ කාලෙදි ඉතින් මත්තල තමයි ලංකාවෙ එයාර්පොර්ට් එක, ඉබේම මත්තලයි හම්බන්තොටයි හැදෙනව. කොහොමද අපේ අතිගරු රජතුමාගෙ මොළේ. කටුනායක තියෙද්දී මත්තල අරියාම එච්චර සාර්ථක වෙන එකක් නැහැ මිනිස්සුයි ගුවන් සමාගමුයි කොළඹ සහ අනෙත් ප්‍රධාන නගර වලින් ගොඩක් ඈත තියෙන ගුවන් තොටුපලක් පාවිච්චි කරන්න කැමති වෙන එකක් නෑ.:cool:

    :yes::yes::yes:
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    කටවල් ඇරගෙන බලාගෙන හිටපල්ල කටුනායක වැහෙනකන්.:P:P අලුතින් ගුවන් තොටුපලක් ඇරෙන එක ගැන කතා කරන්නෙ නැ,තියෙන එක වැහෙන මගුලක් කතා කරනව :angry::P අනේ බොලා වගේ අනාථයො රැලක් :angry::baffled:

    ජයලත් ජයවර්ධන කියන බල්ල කොටියගෙ ** ලොවපු *න්නයනේ යකෝ, UNP බල්ලො ඔක්කොම එකයි. අමු සක්කිලි :angry::angry::P

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    මං දන්න විදියට මේකයි කරන්න යන්නේ අළුත්වැඩියා කටයුතු කියල කටුනායක් තාවකාලිකව වහනවලු යම් කාලයකට ඒ කාලෙදි ඉතින් මත්තල තමයි ලංකාවෙ එයාර්පොර්ට් එක, ඉබේම මත්තලයි හම්බන්තොටයි හැදෙනව. කොහොමද අපේ අතිගරු රජතුමාගෙ මොළේ. කටුනායක තියෙද්දී මත්තල අරියාම එච්චර සාර්ථක වෙන එකක් නැහැ මිනිස්සුයි ගුවන් සමාගමුයි කොළඹ සහ අනෙත් ප්‍රධාන නගර වලින් ගොඩක් ඈත තියෙන ගුවන් තොටුපලක් පාවිච්චි කරන්න කැමති වෙන එකක් නෑ.:cool:
    :yes::yes:
     
    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    katunayaka wahenawa nam international airport dekak kiyanna kohomada?
    ජයලත් ජයවර්ධන la bus stand ekak wath hadanne nathuwa
    lankawata erehiwa loketa kelam kiyana halpaaruwo...
    okunta puluwan udu buranna witharai.
    UNP eke dan ina ewun gananam katha karala wadak na!
    internatinal airport dekai kiyal oka eka karaida kiyal mokaatada kiyanna puluwan!!!
    dan wena deval penawane!!! bandaranayeke kiyana namama mahindata pennanna bahne!!!:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරු කතාවක් ඒක වහන්ඩ නෙවෙයි යන්නේ maintains period එකක් කියලා එවලා තිබ්බා. Air cargo මත්තලින් කරන්නේ ආයේ පටන් ගන්නකම්

    මට හිතෙන හැටියටනම් මේක හම්බන්තොට වාරයට නැව් ගේන්ඩ කරපු වැඩේ වගේ එකක්. මොනවා උනත් අලුතින් Air Port එකක් හදපු එක නම් හොද වැඩක්.
    :yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං දන්න විදියට මේකයි කරන්න යන්නේ අළුත්වැඩියා කටයුතු කියල කටුනායක් තාවකාලිකව වහනවලු යම් කාලයකට ඒ කාලෙදි ඉතින් මත්තල තමයි ලංකාවෙ එයාර්පොර්ට් එක, ඉබේම මත්තලයි හම්බන්තොටයි හැදෙනව. කොහොමද අපේ අතිගරු රජතුමාගෙ මොළේ. කටුනායක තියෙද්දී මත්තල අරියාම එච්චර සාර්ථක වෙන එකක් නැහැ මිනිස්සුයි ගුවන් සමාගමුයි කොළඹ සහ අනෙත් ප්‍රධාන නගර වලින් ගොඩක් ඈත තියෙන ගුවන් තොටුපලක් පාවිච්චි කරන්න කැමති වෙන එකක් නෑ.:cool:

    :rofl: :rofl:
     
    Similar threads