අවුරුදු 10 12 හෝ 30 40 වේවා එම ළමයා වැඩිවියට පැමිණ ඇති නම්,දෙමව්පියන් එකගනම් ඇයි බැරි....වයස අනූව කසාදයක් නිෂ්‍ය කරන්න බහ මොකොද personal develpoment depends on person to person.
බෙලි කැපීම ගැන ඇත්තටම ඔයාට කතා කරන්න අයිතියක් තියනවද....දැන් අවුරුදු 2,3 ක් තිස්සේ මේ රටේ ජාතිවාදයට රැඳු කරන්නේ අපිද...