ඉදලා ඉදලා පොඩිම පොඩි ජිල්මාට් කැබැල්ලක් සෙට් වුනා. මේක තිරේ නටන සෙල්ලම් අටපට්ටම් වගේ ජ්‍යාමිතික රූප ටිකක්. කී බෝඩ් එක උඩ කොටලා කොටලා වද දීලා ඇති වුනාට පස්සෙ මනස වෙ අතකට ගන්න මේක හොද ක්‍රමයක්. මෙයාලව ඕන තැනකින් අල්ලලා මොනිටර් එකේ ඕන තැනකට විසි කරන්න පුළුවන්. මෙයාලා ඇත්ත විදියට වගේම හැසිරෙනවා...