මචන් මාත් එයාව සැක කලා ,,,ඒත් එව්වා forum වලට අදාල නෑ ,,,fake උනත් නැතත් .......හරියට හිටියනම් ඉවරයි ...එයත් එක වැරද්දක් කරා තව fake එකක් හොයන්න ගිහින් ........ඒකෙන් තමයි මේක ඇදිල ආවේ (වෙන්න ඕනේ ) ඒ නිසා උඹ defend කරනෙකේ තේරුමක් නෑ .....
same advice
"Never Argue with a fool.Onlookers may not...