ඇයි උබලා ඔහොම බලන්නෙ ? මම ඇත්ත කියන්නේ මම දැන් එහෙම එකෙක් කරපු වැඩක් නිසා අසරන වෙච්ච කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ, දැන් අවුරුදු 3+ වෙනවා, මම එහෙම කලාට වෙන ගොඩාක් කොල්ලො එහෙම කරන්නේ නැහැ, ඉතින් ඉස්සර පනවගේ ආදරේ කරපු කොල්ලට හැමදේම දීලා පස්සෙ අහිංසක කෙල්ලො විදවනවා, මම එහෙම විදවන එක කෙල්ලෙක්ගෙ...