ඔවු ඔයා ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම සපුරලා තියනවා.
ඔයා වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකමත් සපුරලා තියනවා.
ඒත් ලංකාවෙ නිදහස් අධ්‍යාපනය තුලින් ඒ වරම ලබාගන්න ඔය ප්‍රතිපල වලින් අමාරුයි මොකද පහසුකම් සීමිත නිසා.
උත්සාහම අත අරින්න එපා. සල්ලි තියනවනම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි...