Free_SMS_නිව්ස්_මොබයිල් _ekata
මම අද එලකිරි එකේ යාලුවන්ට ෆ්‍රී මොබයිල් SMS නිව්ස් අප්ඩේට්ස් ගන්න පුලුවන් පොඩි ට්‍රික් එකක් කියල දෙන්නයි හදන්නේ.
මොබිටෙල් , ඩයලොග්, එටිසෙලට් කට්ටිය හිරු F.M , දෙරණ වගේ එක්ක එකතු වෙලා දෙනවා කියලා දන්නවනේ. හෑබෑයි ඒකට ඒ සමාගම් යම් ගාස්තුවක් අය කරනවා.
මම කියලා...