මචන් මමත් යන්න හිතන් ඉන්නෙ. මෙහෙන් 15lks විතර වියදම් වෙනවා නෙද? මන් කතා කරන්න හදුවෙ පානදුරේ institute ekakata. Mr fernando kiyala thamai මගේ ඔසී ඉන්න යලුවා කිව්වේ. හෙන කට්ටක්ලු එහේතියෙන්නේ එත් ඉතින් ලඉෆ් එක ගොඩ දාගන්නත් එපයි. විතව විස්තර තියෙනවනම් සුපිරි මචන්. මන් ස්ටුඩන්ට් වීසා යන්න ට්ර්ඉ කරන්නේ