අපේ පැත්තේ දෙතුන් දෙනෙක් කිවුවා Toshiba ලෙඩ දෙනවලු ගොඩක් කල් පාවිච්චි කරන්න බැ ලු සමහර සොප්ට් වෙයා වැඩ නැලු එක එක දේවල්
ඒ උනාට ගාන අඩු නිසා මටත් හිතෙනවා ගන්න පොලියක් නැතුව ගෙවන්න ගන්න තිබ්බනම් මම අදම ගන්නවා ඒල කිරියේ කවුද ලියල තිබුන අරන් දෙනව කියල හැබැයි පොස්ට් 500 ක් දාල තියෙන්න ඕනලු අනික...