^ නරුම පියෙක් - කාලකන්ණි හු*තේක් ^
13න් හැවිරිදි තම දියණිය අවුරුදු 8ක් පුරා කෙළෙසූ නරුම පියෙක් බන්දනාගාරයට
පානදුර මාදුපිටියේ පදිංචි සිවුදරු පියෙකු වන මොහු වයස අවුරුදු 13ක් පමණ වන තම වැඩිමහල් දියණිය දුෂණය කර ඇත. අසභ්‍ය චිත්‍රපට හා සගරා පෙන්වමින් විටින් විට අවුරුදු අටක් තිස්සේ මෙම දැරිය...