1. nirockzzz

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    බොහොම පින්
  2. nirockzzz

    බුදු දහමට අපහස කරන මනුලොට තිරිසන්නූ...

    අලුත් Timeline එකේ කොහොමද බන් රිපෝට් කරන්නේ??එක කරන විදියත් පොඩ්ඩක් දාපන්කෝ
  3. nirockzzz

    (බුදුදහමට නිගාකරන facebook පිටු)Please Report These Pages

    ඔබ සැමට බොහොම පින්....!!!!
  4. nirockzzz

    Wikipedia

    මචන්ල Wikipedia පැත්තේ ගියාද?? පැය 21 ඇතුලත Wikipedia එක වහල දානවා කියන්නේ....:shocked::shocked::shocked: කරන්න තියෙන Assignment එහෙම දැන්මම කරගනින්ලා.....:lol::lol::lol::P:P:P
  5. nirockzzz

    (බුදුදහමට නිගාකරන facebook පිටු)Please Report These Pages

    (බුදුදහමට නිගාකරන facebook පිටු)Please Report These Pages බුදුදහමට නිගාකරන facebook පිටු Method Of Reporting 1)1st Go To The Page(Eg:https://www.facebook.com/buddhabarhotelprague ) 2)Go To Report 3)Select Hate Speech 4)Select Targets a Religious Group 5)Click Continue...
  6. nirockzzz

    CAMPUS නොගියොත්

    නැව් නගින්න ආස නම් CINEC කරපන් එල පඩි
  7. nirockzzz

    Google Eke Pissu Wada

    Type "let it snow" on google And then click search Wait sometime and see what happens...:D :D Awsome
  8. nirockzzz

    CRICKET WALATA MOKADA UNE ...

    සහතික ඇත්ත මචං
  9. nirockzzz

    පණ්ඩිත් අමරදේවයන් අද 84 වැනි විය සපුරයි

    දේශයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ගායුෂ ලැබේවා.........!!!!!!!
  10. nirockzzz

    මනුස්සකම

    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්.බොහොම පින්. රෙප් +
  11. nirockzzz

    Most Extraodinary Places To Visit

    Thnx for da comments :)
  12. nirockzzz

    බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු Sanath Jayasuriya

    එක තමයි බන් මමත් කිව්වේ සුද්දට නෙමෙයි අපේ උන්ටනේ අමාරුව තියෙන්නේ කියල. නෑ බන් මම කිව්වේ අපි වාද කරලා වැඩක් නෑ කියල..හී හී.:)
  13. nirockzzz

    බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු Sanath Jayasuriya

    හරි බන් සනත් වැරද්දක් කරා උනත් නැතත් සුද්දටනේ අමාරුව තියෙන්න ඕනේ.ඉංගිරිසි බාෂාව උගේ නේ.අපේ උන්ටනේ මේ කොහෙවත් නැති අමාරුවක්. ඕක ගැන කතා කරලා රණ්ඩු නොවී හිටු.:D:P

    No contents