ඇයි එතකොට අමෙරිකාවෙන් ඉරාකේ,ඇෆ්ගනිස්තානේ කරන අහිංසක මිනිස් ගාතන ගැන පරීක්ෂණ නැත්තේ??..ඇයි මේ අපිට විතරක් පරීක්ෂණ..??ඔය නීතිය සාදාරන නම් හැමෝටම එක විදියක් වෙන්න එපයි..මේකට හේතුව තමයි කොටි සංවිදානය සහමුලින්ම විනාසකිරිම ගැන බටහිර කාලකන්නි අපිත් එක්ක අපේ හමුදාව එක්ක තරහින් ඉන්නේ..උන්ට ඕනේ අපේ...