ඉඩමක්-පිළිමතලාව-
පිළිමතලාව Foodcity එක ගාවින් ඇතුලේ පර්චස් 40ක ඉඩමක් විකුනන්න තියනවා. කොටස් 3කට (පර්චස් 10, 12, 14) වෙන වෙනම උනත් දෙන්න කැමති. ඉඩමටම වාහනයක් ගන්න පුළුවන්. සියලු පහසුකම් සහිතයි. දැනට කරාඹු වගාවක් තියනවා. වැඩි විස්තර සඳහා විමසන්න. දුරකථන අංකය 0776526363 මගින් සම්බන්ද කරගත හැක...