ඉඩමක්-පිළිමතලාව-

wolf_KY2k

Member
Apr 12, 2017
78
15
0
ඉඩමක්-පිළිමතලාව-

පිළිමතලාව Foodcity එක ගාවින් ඇතුලේ පර්චස් 40ක ඉඩමක් විකුනන්න තියනවා. කොටස් 3කට (පර්චස් 10, 12, 14) වෙන වෙනම උනත් දෙන්න කැමති. ඉඩමටම වාහනයක් ගන්න පුළුවන්. සියලු පහසුකම් සහිතයි. දැනට කරාඹු වගාවක් තියනවා. වැඩි විස්තර සඳහා විමසන්න. දුරකථන අංකය 0776526363 මගින් සම්බන්ද කරගත හැක. හදිසි මුදල් අත්‍යවශ්‍යතාවක් සඳහා.
පර්චස්1 - 345,000/- බැගින් (මිල කතා කරගත හැක)
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
හම්මෝ .. පිළිමතලාව තියෙන්නෙ නුවරට ගොඩක් දුර නේද .. ඩොටේ .. ඔය ගණන් වලටනම් විකුනන්න අමාරුවෙයි .. කව්ද බන් 345000 ට එහෙ ඉඩම් ගන්නෙ
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හම්මෝ .. පිළිමතලාව තියෙන්නෙ නුවරට ගොඩක් දුර නේද .. ඩොටේ .. ඔය ගණන් වලටනම් විකුනන්න අමාරුවෙයි .. කව්ද බන් 345000 ට එහෙ ඉඩම් ගන්නෙ

    nuwarata dura idam okoma labai kiyalada hituwe bun
    pilimatlawa town eka kittuwa oya ganan walata labai yako
    magulak kiyanwa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හම්මෝ .. පිළිමතලාව තියෙන්නෙ නුවරට ගොඩක් දුර නේද .. ඩොටේ .. ඔය ගණන් වලටනම් විකුනන්න අමාරුවෙයි .. කව්ද බන් 345000 ට එහෙ ඉඩම් ගන්නෙ

    echcharama durak na. hoda pettak.
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    හම්මෝ .. පිළිමතලාව තියෙන්නෙ නුවරට ගොඩක් දුර නේද .. ඩොටේ .. ඔය ගණන් වලටනම් විකුනන්න අමාරුවෙයි .. කව්ද බන් 345000 ට එහෙ ඉඩම් ගන්නෙ

    කොළඹ නුවර (A 1) පාරට 1km දුරින් තියන ඉඩමක්. Supermarket ඇතුළු සියලු දේවල් කිට්ටුවෙන්ම තියෙද්දී ඩොටේ වෙන්නේ නැහැ නෙහ් ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හම්මෝ .. පිළිමතලාව තියෙන්නෙ නුවරට ගොඩක් දුර නේද .. ඩොටේ .. ඔය ගණන් වලටනම් විකුනන්න අමාරුවෙයි .. කව්ද බන් 345000 ට එහෙ ඉඩම් ගන්නෙ
    බීලද බන් උබ.. ඔය කියන හරිය පට්ටා ගනන්.