කෙල්ල උඹට ඇත්තටම ආදරේද කියන එකෙත් ප්රශ්නයක් තියනව මචං..එයා එයාගෙ අසනීප තත්වය ගැන දන්නවනෙ.. වැඩිය ලස්සනත් නැති එකේ ආයෙ උඹට වඩා හොඳ කොල්ලෙක් ලොවෙත් හොයාගන්න බෑ කියල හිතල උඹට ඒකිව එපා කියන්න බැරි වෙන්න ආදරයක් පෙන්නනව වෙන්නත් පුලුවන්..
හැබැයි අපි කොහොම කිව්වත් හරියටම කෙල්ලව දන්නෙ උඹ.. මමත්...