ලිංගිකත්වය ක්රීඩාවක් ලෙස පිලිගත් පලමු රට බවට ස්විඩනය පත්වී තිබෙනවා. ඒ අනුව ජූනි 8 වෙනි දින ස්වීඩන් ලිංගික සම්මේලනයේ අධීක්ෂණය යටතේ යුරෝපීය ලිංගික ශූරතාවලිය ගොතන්බර්ග්හි පැවැත්වීමට නියමිත අතර ස්වීඩනය මගින් ඒ සදහා සත්කාරකත්වය සැපයීමට නියමිතයි.
ශූරතාවලියේ තරගකරුවන් සති ගණනාවක් පුරා සැම දිනකම පැය...