මචන්ලා
මම AC එකක් ගන්න ඉන්නෙ මගේ කාමරේට
AC දෑනට පාවිච්චි කරන අය එහෙම ඈතිනෙ
මට කියන්න AC එකක් ගන්න හොද කොහෙද
Damro or Abans
9000BTU එකක් තමා ගන්න ඉන්නෙ
බ්‍රන්ඩ් එක මොකක්ද ගන්න හොද
LG,Panasonic Or Innovex
රෑට නිදාගද්දි තමා පාවිච්චි කරන්න ඉන්නෙ
2)Inverter එකකට කරන Investment වාසිද?
නෑත්තම්...