1000$ හා 10000$ කරපු හැටි forex
march 04 deposit කලා 1000$ bonus ගත්තේ නැහැ lot complete කරන්න ඕන නිසා. අද රැ 8වෙනකොට 10642$ කලා 1000% profit කොහොමද මේ strategy එක මස ගනනක් කට්ට කලා අද හසට 7ට තිබ්බ Non-Farm Employment නෙව්ස් එක ඇල්ලුවා :lol: :lol: :lol: :lol: :lol: