1. ky_man

    රීල් සුද්ද කරන තැනක්.

    :D:D:D:D:D:Dරිලා නෙමේ පුති රීල් . :lol::lol::lol::lol::lol::lol:
  2. ky_man

    රීල් සුද්ද කරන තැනක්.

    ඇහුව. දැන් කරන් නැහැ ලු.
  3. ky_man

    රීල් සුද්ද කරන තැනක්.

    නුවර කොහෙවත් නැ බන්. හැමතැනින්ම ඇහුවා.
  4. ky_man

    රීල් සුද්ද කරන තැනක්.

    රීල් සුද්ද කරන තැනක්. පරණ කැමරා වලට දාන රීල් මතකද? ( කොඩැක් , පුජි ) අන්න ඒවා සුද්ද කරන studio එකක් හොයලා දීපන්කො. ලංකාවේ ඕන තැනකින්. අවුලක් නැ යන එන එක. වැඩේ ඊට වඩා වැදගත්. මේ තියෙන්නේ .............
  5. ky_man

    <<---හොරම් කරන්න හිතෙන්නෙ මොනවද --->>

    බැංකුවක් කඩලා සල්ලි ටිකක් ගොඩගහ ගත්තනම් අනිත් ඕන සේරම ගන්න පුළුවන් නේ.
  6. ky_man

    how to stop a fight within seconds

    ඇටේ :rofl::rofl::rofl::rofl:
  7. ky_man

    කොහොමද eka...

    අම්මෝ ඉල ඇට :lol::lol::lol::lol:
  8. ky_man

    Windows 10 October Build 🌟 New 🌟

    එල. තැන්ක්ස්.
  9. ky_man

    Job karala epa wenne nedda bn 2

    මේකනම් මට හොදට තේරුණා. පහුගිය ටිකේ. private sector ලෝන් ගන්න එකනම් එපා වෙනවා තමා. අරකට ගියොත් EPF ETF දෙකම ගන්න පුළුං නේද? 55 වෙනකන් ඉන්න ඕනේ නැහැනේ.
  10. ky_man

    Job karala epa wenne nedda bn 2

    දැන් ඉන්න තැන next year මට bike එකක් දෙවි. පරණ ලිස්ට් එකේ ඊළගට මම set වෙනවා. (දැනටත් එකක් තියනවා. එක විකුනන්න පුළුවන්නේ.) අනික මෙතන අලුත් අවුරුද්දට 60000 බෝනස් එකක් එනවා මට. ඕවා කල්පනා වෙනකොට අරකට යන්න හිහෙන් නැහැ.
  11. ky_man

    Cool Planet ගිනිගනිද්දී එය වීඩියෝ කරන අපේ අය.

    අවුල උන්ට නෙමේ බන්. insurance කරපු උන්ට.. :D:D
  12. ky_man

    Job karala epa wenne nedda bn 2

    ඔව් බන්. wife ත් කියන්නේ යන්න කියලා. :yes::yes:
  13. ky_man

    Windows 10 October Build 🌟 New 🌟

    මගේ අවුලක් නැහැ නේද?
  14. ky_man

    Job karala epa wenne nedda bn 2

    මගේ job එක data entry. 2012 job එකට එනකොට මට හම්බුනේ 17000 දැන් 42000 හම්බෙනවා. (නුවර, එහම කිවේ කොලබට වඩා මෙහෙ salary අඩු නිසා) මේ පඩිය සාදරණද? මට ප්‍රාදේශීය සබාවේ කාර්යාල සහයක job එකක් set වෙලා තියනවා. පඩි 36410. (ස්ථිර සේවා) මේකට යන එකද හොද? දැනට කරන එක හොදද?
  15. ky_man

    CCTV ප්‍රශ්නයක්...

    මේකේ සේරම විස්තර තියනවා. https://www.youtube.com/playlist?list=PLOOYdyAXDXk5OlzFoc14KuuBs5M-p_Aqc
  16. ky_man

    මේ ජාතියේ ඒවා නුවරදී... [plz help]

    සිංහල කඩේකට යනවනම්. 1) කොටුවේ කඩේ. (රීගල් එක ඉස්සරහා තියෙන්නේ, කොලබ විදියේත් තියනවා.) 2) arpico super - ගණන් වැඩි.
  17. ky_man

    මේ film එක මොකක්ද?

    ඔකේ hindi එකකුත් පස්සේ ගැහුවා. මතකයි. සුපිරි film එකක්. https://www.imdb.com/title/tt0437279/
  18. ky_man

    ඩොලර් හොරු

    IDM නම් crack එකක් බන් තියන්නේ. හොද keylogger එකක් දීපන්කො scan පාරක් දාල බලන්න. තැන්කු මචං. :rofl: තැන්කු මචං.

    No contents