1. S

    දැන් Drone ගෙන්වන්න දෙන්නේ නැතිද mod එකෙන්

    ලගදි ඉදන් පිට රටින් drone ගෙන්වන්න දෙන්නේ නැතිද ලංකාවට?
  2. S

    Fedex tax

    මම fedEx එකෙන් බඩු සෙට් එකක් එක බොක්ස් එකේ ගෙන්නන්න හදන්නේ(box size 6.5kg).ඒකෙ tempered glass එකකුයි ,ෆෝන් චාජර් එකකුයි,tv stand එකට වඩා පොඩි ස්ටෑන්ඩ් එකකුයි තියේ.මේ වගේ පොඩි අයිටම් වලටත් tax වදිනවද ?
  3. S

    ai me mokadda presto ekata wela thiyenne?

    mama presto address ekta yawapu item baaraganne ne presto eken.. dan monawa weida mage item ekata?
  4. S

    Presto Value help

    මම ebay එකෙන් අයිතමක් ගත්ත $665ට , Presto එකට send කරාම එකේ value එක $759ක් කියලා පෙන්වනවා. මට මේ value එක $665ට අඩු අගයකට වෙනස් කරගන්න බැරිද?
  5. S

    Presto help

    ebay එකේ වැටිල තියෙනවා ඉයිතම ඩිලිවෙරි උනා කියලා. ඒත් Presto Suite එකේ වැටිලා නෑ. කොච්චර වෙලා යනවාද අප්ඩේට් වෙන්න ?

    No contents