මම fedEx එකෙන් බඩු සෙට් එකක් එක බොක්ස් එකේ ගෙන්නන්න හදන්නේ(box size 6.5kg).ඒකෙ tempered glass එකකුයි ,ෆෝන් චාජර් එකකුයි,tv stand එකට වඩා පොඩි ස්ටෑන්ඩ් එකකුයි තියේ.මේ වගේ පොඩි අයිටම් වලටත් tax වදිනවද ?