රු 20 දාහක් වගේ ලොස්ට්. iq නෙමේ ෆොරෙක්ස් වලට. iq වලට වඩා රිස්ක් අඩුයි මන් හිතන විදිහට ෆොරෙක්ස් වල. ඔය වැඩේ හරි ගියේ නෑ මටනම් ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන එක තමා මට නම් හොද. කාලයක් තිබ්බා උදේ ඉදලා ට්රෙඩ් කරපු ඉන්ඩිකේටර් දාගෙන. පස්සේ සප්ලයි ඩිමාන්ඩ් ෆලෝ කරලා. ස්ක්රීන් දෙකක් වටේ තියාගෙන...