වෙඩිමට උදව්වක් දීපල්ලා....
මචන්ල ලගදි වෙඩින් ගත්ත උන් හරි ගන්න බලපොරොත්තුවෙන් හරි ඉන්න කියපල්ලකො 2000-3000ත් අතර ප්ලේට් එකක ගාන සෙට් වෙන සාමන්යෙන් හොම් කමින් එකකට සෙට් වෙන හොද හොටෙල්ස් ටිකක්... ලොකු උදව්වක් මචන්ලා..මගේ ගෙවල් රාජගිරිය කිට්ටුව එත් කොලබ ඈතුලට සාමන්යෙන් යන්න එන්න පහසු දුරක් උනත්...