මචන්ලා, මම ICBT එකේ QS HND එක කරා.
මට දෑනට 3years work experience තියෙනව.
උබලා දන්න හොද Agency එකක් හරි vacancy දාන website එකක් හරි, එහෙමත් නෑත්තම් ඒ රටවල් වල ඉන්න එකෙක් නම් උබල දන්න vacancy එකක් මට set කරල දියන් ...
email -
[email protected]
Thanx :P
bump එකකින් හරි උබල කරන උදව්ව වටිනව මචන්...