ක්‍රිකට් අර්බුදය ලොක්කන්ගේ කුමන්ත්‍රණය&#
ලසිත් මාලිංග හා තිසර පෙරේරා අතර ගැටුමක් ඇති කර, ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැතිර යන ආරංචි වෙනත් පැත්තකට යොමු කරමින් මහජන අවධානය වෙනස් කිරීමේ උපක්‍රමික වෑයමක් සිදුකරමින් පවතින බව වාර්තා වේ.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා...