HSBC credit card help

Mr dulan

Junior member
  • Aug 1, 2010
    68
    28
    18
    Nugegoda
    HSBC credit card එක ගෙවන්නෙ නැතුව හිටියොත් ගන්න පුළුවන් නීතිමය පියවර මෙනවා ද? එළකිරියෙ ඉන්න credit card පාවිච්චි කරන අයගෙන් උදව්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ක්‍රිබ් එක අවුල් යනවා උබේ ආයෙ ලෝන් එහෙම ගන්න වෙන්නෙ නෑ මොන බැංකුවකින් වත්
     
    • Like
    Reactions: Lionzzz

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    HSBC credit card එක ගෙවන්නෙ නැතුව හිටියොත් ගන්න පුළුවන් නීතිමය පියවර මෙනවා ද? එළකිරියෙ ඉන්න credit card පාවිච්චි කරන අයගෙන් උදව්

    ai uba gewanne neththe ?? badu gaththe uba nemei da ???
    ubala wage kalakanni nisa thama godak unta credit card ekak ganna amaru, lease ekak danna amaru, loan ekak ganna amaru
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,921
    2,658
    113
    ai uba gewanne neththe ?? badu gaththe uba nemei da ???
    ubala wage kalakanni nisa thama godak unta credit card ekak ganna amaru, lease ekak danna amaru, loan ekak ganna amaru
    සිරාවටම ඕව ලැජ්ජාවක් නැතුව අහන්නත් එනවා නේ බන්.
    කැරි හොරු, මුන් වගේ උන් තමා උඩට ගිහින් රටටම කෙලවන්නෙ.
     
    • Wow
    Reactions: Hasitha22

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අමෝ අමෝ. යාලුවොන්ට නැයෝන්ට ගමේ උන්ට පෙන්න සල්ලි කාරයෝ වගේ credit card අරගෙන පඩ ෂෝ දාන්න අත දිගෑරල වියදම් කරලා දැන් ගෙවන්න බැරුව හොරෙන් ඉන්න හදන්නේ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,523
    113
    Earth
    උබේ Credit Card එක ගෙවන එකේ වගකීමක් උබට තියෙනවා. නීති කතා කෙසේ වෙතත් පස්සෙ කාලෙකදි Loan / Credit Card ගන්න ගියාම අවුලක් වෙනවා. ඕක එකපාර ගෙවන්න බැරි නම් බැංකුව එක්ක කතා කරපං. නැත්නම් වෙන බැංකුවකින් ඔය Credit Card එකේ බැලන්ස් එක Settle කරන්න 0% එයාලා Card Absorb කරනවා (NDB / PABC). ඒ වගේ Plan එකකට හරි යන්න. නොගෙව ඉන්න එකේ වාසි නෑ. අවාසි තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Mr dulan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Crib yanawa. aiyth ithin leasing/loans ganna ba lanakwedi wena banks/ walin.

    aparade bung ehama karaganna epa. oka gewala danna wena bank ekata hari transfer karala 0% interest ena widiyata

    ube meka first card ekada?