අනෙ ඇත්තටම මන් දන්නෑ ඔයා මෙ විදියෙ දෙයක් කරල කියල.මන් ගන් තෙර පැත්තෙ ටිකක් ඇවිත් යන්න ආවා විතරයි. ජිනියස් දාලා තිබුන ලින්ක්1ක් නිසයි මෙ ත්‍රෙඩ් 1 බැලුවෙ.අනෙ මට හිතාගන්නවත් බෑ.මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි. ඒත් අපේ ජීවිතවල හැම වැදගත් අවස්‌තාවකදීම ඔය මාව පුදුම කරවනවා.මන් හීනෙකින්වත් නොහිතන...