1. El_Camino

    පෙට්‍රල් නැති දාට Meter Taxi ගාස්තු

    Meter Taxi ගාස්තු - පෙට්‍රල් නැති දාට මචං, මම ගිය බදාදා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට meter taxi එකක ආවා හවස 4ට විතර. මග එද්දී තමයි තේරුනේ meter එකේ ගාන තප්පරයක් යන්නත් කලින් ඉක්මනට වැඩි වෙවී යනවා කියල. කෝකටත් කියල Google Maps වලින් බැලුවා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට තියෙන දුර...
  2. El_Camino

    ඉංග්‍රීසි පාඩම 4 : Your / You're වෙනස

    ඉංග්‍රීසි පාඩම 4 : Your / You're වෙනස සෑහෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ. කලින් මම පොඩි පහේ නූල් දෙකක් තුනක් දැම්මා. ඒවගෙන් ප්‍රයෝජනයක් වුනා නම් මම ඉතාමත් සතුටු වෙනවා. පහලින් ඔන්න දැම්මා ඒවා ටිකත්. BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට...
  3. El_Camino

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට. IT වලින් degree එකක් කරන්න ආස අයට වැදගත් වෙයි. BIT කිව්වම ගොඩක් අය දන්නේ Colombo BIT එක ගැන. නමුත් ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකින් ලබාදෙන තව BIT උපාධියක් තියෙනවා. BIT කරන්න හිතන් ඉන්න අයට මේ දෙක ගැන මම දන්නා තරමින් විස්තර අද කියන්නම්. හිතනවා...
  4. El_Camino

    ඉංග්‍රීසි පාඩම 3 : කතා කරමු

    ඉංග්‍රීසි පාඩම 3 : කතා කරමු පෙර නූල් දෙකට අතිශය යහපත් ප්‍රතිචාර ලැබුණා. කියවල බලල තේරුම් අරං දෙයක් ඉගෙන ගත්ත නම් සෑහෙන්න සතුටුයි. ප්‍රතිචාර දක්වපු අයටත් රෙප් දුන්න අයටත් බොහොමත්ම ස්තුතියි. අද මං කියන්නම් අපි කෙනෙක් එක්ක මුලින්ම කතා කරනකොට සහ කතා බහ අවසන් කරන්න යොදා ගන්න ඕනි යෙදුම් සහ වචන...
  5. El_Camino

    ඉංග්‍රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters)

    ඉංග්‍රීසි පාඩම 2 : රාජකාරි ලියුමක් ලියමු. (Formal Letters) කලින් නූලකට ලැබුණු ප්‍රතිචාරයක් අනුව මෙය ලියමි. රාජකාරි ලියුමක් යවනකොට සැලකිය යුතු කරුණු කීපයක්‌ තියෙනවා. මුලින්ම හරියට හිතාගන්න ලියුම ලැබිය යුතු අදාළ පුද්ගලයා හෝ පාර්ශවය කවුද කියල. ඊට පස්සේ ලියුමේ ලිවිය යුතු කරුණු ඔක්කොම කටුවට හෝ...
  6. El_Camino

    ඉංග්‍රීසි පාඩම 1 : 'Would' භාවිතය

    ඉංග්‍රීසි පාඩම 1 : 'Would' භාවිතය කලින් thread එකට ලැබුණු ප්‍රතිචාරයකට අනුව මෙම නූල දිග හරිමි. මචං Would කියන්නේ Will කියන එකේ අතීත කාල යෙදුම. මේවාට කියන්නේ modal auxiliary / modal verbs කියල. Would කියන්නේ modal auxiliary එකේ affirmative form (ධනාත්මක ස්වරූපය) එක. එකේ negative form එක would...
  7. El_Camino

    ඉංග්‍රීසි පාඩම්?

    ඉංග්‍රීසි පාඩම්? මම එළකිරි සාමාජිකත්වයට අලුත්. නමුත් මමත් හිතුව ප්‍රයෝජනවත් වෙන දෙයකින් උදව් කරන්න. ඉංග්‍රීසි ලංකාවේ භාවිතය අඩු උනාට ජාත්‍යන්තරයට යනකොට.... ජාත්‍යන්තරය පැත්තකින් තියපන්කෝ. office එකක වැඩ කරන්න ගියාම උනත් ඉංග්‍රීසි අනිවාර්යයි නේ. ඉතින් මං හිතුව ඉංග්‍රීසි භාවිතය ගැන කට්ටියට කියල...

    No contents