රාත්‍රී සමාජ ශාලා වලට ඇතිවූ විරෝධය කලක සිට ශ්‍රී ලංකාව තුල පවතින්නකි. මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වන්නේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගෙනි. රාත්‍රී සමාජශාලා වලට ගොස් විනෝද වන පුද්ගලයන්ට මඩ ගැසීම හා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් විසින් පසුගිය දින වල සිදුකරනු ලැබීය...