lanka laptop house dehiwala එකෙන් හැදුවා 12500ක් ගියා මාසයක් waranty දුන්න.ගණන් නං වැඩිද මන්දා එක පාරක් repair කරලා අරන් අවා කිවේ දවස් 5න් දෙනවා කියලා සති 2 විතර ගියා ....අරන් ඇවිල්ලා power බලද්දී power එක තුන් පාරක් විතර ඔබන්න ඕන අය ගිහින් දුන්න එපාර අය හදල දුන්නා සතියක් ගියා එකට..එත් හැදුවට...