ඔයාලා භාවිතා කරපු හොද ඇන්ඩ්රොයිඩ් ඇප්ස් මොනවද. ෆ්රී හෝ පේයිඩ් වර්ෂන්? ප්ලේ ස්ටෝ එකට ගියාම එක එක ඒවා තියන නිසා තෝරගන්න අමාරුයි
මෙන්න මගෙන් එකක්
Fingerprint Lock Free
ඇත්ත ෆින්ගර් ප්‍රින්ට් එකක් නෙමෙයි ඒත් ඇගිල්‍ල තියාගෙන ඉන්නකොට කවුන්ට් ගානෙන් ලොක් එක අරින්න පුලුවන්:P