1. xcute_shake

    Shape Of You Bhangra Remix (සුපිරියක්)

    Shape Of You Bhangra Remix (සුපිරියක්) අහලම බලපල්ලා... සුපිරියක් තමා.. නැටවෙනවා :rofl: ympg7I8ghm0
  2. xcute_shake

    ඩෙංගු

    :cool::cool:
  3. xcute_shake

    darbuk help

    පන්නිපිටියේ ඇරැව්වල පාරට හැරෙන්න ටිකක් කලින් තිනවා තැනක් එතන බලපන්
  4. xcute_shake

    darbuk help

    මේක ගන්න පුළුවන් 13කට වගේ පන්නිපිටියෙන් නියාම භාණ්ඩයක් තමයි :cool:
  5. xcute_shake

    සමුපකාර රක්ෂණ සමාගමේ නුගේගොඩ ඉන්න හොරා

    රක්ෂණ සමාගමක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියනම් Insurance Ombudsmanට complain කරන්න. ඔහොම වංචා කරන මිනිස්සු හැමතැනම ඉන්නවා. වැඩි විස්තර මෙතනින්. insuranceombudsman.lk
  6. xcute_shake

    Good Hotel & Room Prices

    Amaya Hills - Kandy
  7. xcute_shake

    Cargils, Keels Super, Arpico, සතොස, Co-op city Expired

    I have noticed once already expired Yogurts are still in there refrigerators. (Cargills Food City Borupana Road :angry:) When I asked about it from the manager he apologies. :dull: Its not the solution. Most of the ppl not checking the expire dates when they buying stuff from the super markets...
  8. xcute_shake

    iPhone 6s phone ekak gewanna ganna ona mokakda hoda place eka.

    6S එකකට යන්න මචන්. දිගටම 4 Inches වල ඉන්නවට වඩා හොදයි. :rolleyes:
  9. xcute_shake

    Iphone 5S Best Price!!

    ඔය කියන තරම් Apple වල Battery එකේ ප්‍රශ්නයක් ඇත්තටම නැහැ :no: Second Hand ගන්නවා කියන එකෙත් එතරම් ලොකු දෙයක් මම දකින්නේ නෑ හරියට හොයල බලල ගන්නවා නම් :yes:
  10. xcute_shake

    iPhone 6s phone ekak gewanna ganna ona mokakda hoda place eka.

    මලා, සිරාවටම උබට එක ලොකු වැඩිද 4.7 නේ බං. මගේ නම් අදහස 6S ගන්න කියල. 6s Plus නම් ලොකු වැඩි :yes: මගේ ලග තිනවා 6s එක. විකුනන්න කියල ඉන්නේ 7 එකකට යන්න
  11. xcute_shake

    iPhone 6s phone ekak gewanna ganna ona mokakda hoda place eka.

    go for a 6S instead of buying a SE
  12. xcute_shake

    Kiribathgoda bike accident

    පව් අහිංසක ජිවිතයක්.. :(
  13. xcute_shake

    කාර් මොඩිෆිකේෂන්

    OEM වල නම් ගොඩක් mounting තමා බලන්න තියෙන්නේ. සර්විස් මැනුවල් එක බලල උනත් එකපාර හයි කරන්න යන එක හරි නෑ කියලයි මට හිතෙන්නේ. Spoiler එකකින් අපි හිතනවට වඩා දෙයක් වෙනවා බං කලින් කිව්වා වගේ measurements හරියටම ගන්න ඔනේ. ගොඩක් අය දැන් 3M double tape එකෙනුත් හයි කරනවා
  14. xcute_shake

    කාර් මොඩිෆිකේෂන්

    ලංකාවේ පාරවල් වලට ලොකු වෙනසක් නැති උනත් වාහනයක් වේගෙන් යද්දී (highway) එක තේරෙනවා හොදට. අත්දැකීමෙන් කියන්නේ OEM උනත් ලබ්බට කෝටු ගහනවා වගේ ගහන්න බැ බං
  15. xcute_shake

    කාර් මොඩිෆිකේෂන්

    Spoiler එකක් ගහනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. හොද අත්දැකීම් තියන කෙනෙකුට කියල හයි කර ගන්න. සමහරක් ඒවාට body එක grill කරන්න වෙනවා. body එක damage වෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ. අනික spoiler balance එක. හරියටම measurements හයි කරන්න ඕනේ. නැත්තන් වාහනේ balance එක නැතිවෙන්න පුළුවන් වේගය වැඩි...
  16. xcute_shake

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    කුමාර අයියගේ ගෙදරත් යන්න පුළුවන් හොද ෆන් එකක් දාන්න :rolleyes:

    No contents