සල්ලි ලංකාවට එවන්න
ඕස්ටේලියා වල ඉන්න කෙනක් ලංකා බැංකු Account එකට සල්ලි එව්වා 23 වෙනිදා. ඊයේ ගිහින් බලනකොට ඇවිල්ලා නැහැ සල්ලි එන්න පරක්කු වෙනවද පිට රටකින් එවද්දී ? මන් බැංකු වෙන් ඇහුවා එයාලා කිව්වා දවස් 3 වගේ යනවා කියලා 24,25 නිවාඩු දවස් අහු උන නිසා තව පරක්කු වෙයිද