tell president

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    oka host karala thiyena server eken log wela page eka load karala balanna kiyapan. ethakota bari wela hari 404 ponnaya NOT FOUND wage error ekak awila thibboth ithin badu banis thamai :D
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0

    උබට පිස්සුද ? ජනපති කියන්න වෙබ් එකේ ඔහොම වැටෙන්නේ. මගේ දුක් ගැන විල්ල කියන්න ගිය විට. මට උබලා ගෙන් දැන ගන්න ඕනේ මම එතන පුරවලා යවපු එක ගියාද නැද්ද කියලා. මොකොද හත් අට පාරක් try කරන්න බයයි
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    උබට පිස්සුද ? ජනපති කියන්න වෙබ් එකේ ඔහොම වැටෙන්නේ. මගේ දුක් ගැන විල්ල කියන්න ගිය විට. මට උබලා ගෙන් දැන ගන්න ඕනේ මම එතන පුරවලා යවපු එක ගියාද නැද්ද කියලා. මොකොද හත් අට පාරක් try කරන්න බයයි

    lokka kiwwa umbe eka hamba una kiyala :baffled: thawa tikakin reply karai. me welawe rena gaman lu inne :(
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    lokka kiwwa umbe eka hamba una kiyala :baffled: thawa tikakin reply karai. me welawe rena gaman lu inne :(

    මම සමාන්‍ය ඇහුවේ වෙබ් ඩිසයින් දන්නා එකෙක්ගෙන් ඔහොම වැටුනොත් ඒක යනවද කියලා මම අදහස් කලේ ඒක තැන්ක්ස් බායි
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මම සමාන්‍ය ඇහුවේ වෙබ් ඩිසයින් දන්නා එකෙක්ගෙන් ඔහොම වැටුනොත් ඒක යනවද කියලා මම අදහස් කලේ ඒක තැන්ක්ස් බායි

    yanne na ooi. yanna onne karana file ekak access karanna ba nathan resource ekak na nathan configurations waradi :nerd: