මේ ලිපිය අහම්බෙන් මූනු පොතේ දැක්කේ. Ltte එකේ උන් වීඩියො කරපු එකක් youtube තියෙන්වා.පවූ බන් නැව යද්දි අපේ කොල්ලන්ට නැග ගන්න බැරි වෙනවා.ඒක බලලා හිතට මාර දුකක් ආවා .අපේ කොල්ලෝ මොන තරම් කැප කීරිමක් කලාද කියලා
වසර 1990 දී මුලතිව් හමුදා කදවුර LTTE ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන් වට කෙරිණ. ඒ තුල සිර...