අතේ කීයක් තියේද බිස්නස් ගැන පලපුරැද්දක් තියනවද (බිස්නස් ගැන පලපුරැද්දක් නැත්නම් ඉස්සල්ලා සිල්ලර කඩේකින් පටන් ගනින් වැඩි කාලයක් යන්න ඉස්සල්ලා තොග වෙලදාමට අතගහන්න පුළුවන් දැනුම උබට ලැබෙයි) මං තොග වෙලදාමත් කරනවා බිස්නස් කියන්නේ ඉගන ගෙන කරන දෙයක් නෙමෙයි කරලා ඉගන ගන්න දෙයක්
මොනවද දැන ගන්න ඔනේඅතේ කීයක් තියේද බිස්නස් ගැන පලපුරැද්දක් තියනවද (බිස්නස් ගැන පලපුරැද්දක් නැත්නම් ඉස්සල්ලා සිල්ලර කඩේකින් පටන් ගනින් වැඩි කාලයක් යන්න ඉස්සල්ලා තොග වෙලදාමට අතගහන්න පුළුවන් දැනුම උබට ලැබෙයි) මං තොග වෙලදාමත් කරනවා බිස්නස් කියන්නේ ඉගන ගෙන කරන දෙයක් නෙමෙයි කරලා ඉගන ගන්න දෙයක්
![]()
මුත්තාගේ කඩේට වැඩට අරගෙන ට්‍රේනින් පාරක් දෙන්න බැරිද තොගේමුදලාලි කෙනෙක් වෙන විදිය

බෑ එතකොට මු මාව දැන ගන්නවා මං කැමති නෑ මාව අදුන ගන්නවට![]()
මොනවද දැන ගන්න ඔනේඅතේ කීයක් තියේද බිස්නස් ගැන පලපුරැද්දක් තියනවද (බිස්නස් ගැන පලපුරැද්දක් නැත්නම් ඉස්සල්ලා සිල්ලර කඩේකින් පටන් ගනින් වැඩි කාලයක් යන්න ඉස්සල්ලා තොග වෙලදාමට අතගහන්න පුළුවන් දැනුම උබට ලැබෙයි) මං තොග වෙලදාමත් කරනවා බිස්නස් කියන්නේ ඉගන ගෙන කරන දෙයක් නෙමෙයි කරලා ඉගන ගන්න දෙයක්
![]()
තෑන්ක්ස් මචන්..ග්‍රොසරි එකක් වගේ කරන්වන්ම් කොහොමද කරගන්නෙ..අතේ දැනට ලක්ශ 5ක් වගේ තියෙන්වා.සිල්ලර බඩු කඩයක් වගේ නෙමෙයි කරන්න ඔනේ.සුපර් මාර්කට් වගේ ඒ තරම් ලොකුවටම නෙමෙයි.පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්න්ම් ලොකු දෙයක් මචන්
Thanks machan.contac no eka pm karanna pluwanda machan denagnna ona dewal tikk tyenwa
ලක්ෂ 5ක් අතේ තියන් උබට සුපර් මාකට් ටයිප් එකට සොප් එකක් පටන් ගන්න බෑ සිල්ලර කඩයක් පටන් ගනින් සුපර් මාකට් රැක් ගහලා සීසී ටිවී ගහලා කැසියර් එක හදන කොටම උබට ලක්ෂ 10ක් වත් යයි ගොසරියක් පටන් ගනින් ඉස්සල්ලා උබේ අතේ ගානට හරියන්නේ ඒක පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලොකු කරගමු ඉස්සල්ලා හොද තොග කඩයක් අල්ලාගෙන බඩු ගෙනත් දාපන් ඊට පස්සේ ඩිලිවරි ලොරි අල්ල ගන්නපුළුවන් කෙඩිට් එකට ගන්නම ඉස්සල්ලා ගොඩක් යන බාන්ඩ විතරක් කරපන් කොටන්න කම්මැලියි වැඩත් එක්ක දැන ගන්න ඔනේ එවා විතරක් අහපන් පුළුවන් වෙලාවට රිප්ලයි දාන්නම් පුතී!

මම මේ වැඩේ පටන්ගත්ත ලඟදි
මේ මම දාපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1877136