මම printer එකක් ගන්න කියල බැලුවෙ. ටිකක් හොයල බැලුවම ink tank printers වල paper printing cost එක අඩුයි කියල අහන්න ලැබුනා. Hp සහ canon කියන brand දෙකෙන්ම ink tank printers එනවා. තින්ත අඩු උනාම refill කරන්නයි තියෙන්නෙ. මට දැන ගන්න ඕන දැනට මේ වර්ගයේ printers පාවිච්චි කරන අයගෙ feed backs කොහොමද කියල...