උබලට මතකද දැනට මාස 2කකට විතර කලින් ගංවතුරක් ආවා. ආ දැන් ට්‍රෙන්ඩ් එක SAITM, Dengue, උමා ඔය ඉස්සරහට බදු trend එක. අයෙත් තව මාස 10කින් ගංවතුර ගැන කතා කරමු. කෝ ඒ දවස් වල ගංවතුරෙන් පීඩා විදපු අය වෙනුවෙන් කෑ ගහපු මිනිස්සු සහ දේශපාලන පක්ෂ. දැන්වත් නැගිටපියව්. මාධ්‍ය සංදර්ශන පෙන්වන්නේ උන්ගේ නාලිකාව...