28M කියන්නේ බං combank, HNB, Sampath වගේ ඒවට පට්ට ලොකු ගානක් නෙවෙයි.
සමෘදි බැංකුව වගේ ඒව ඇරුණම pan asia dfcc වල උනත් 28M නම් අවුලක් නෑ.
CBSL AWLR යන්නේ 8% වගේ නිසා FD වලින් කොහොමත් ලැබෙන්නේ ඔය වගේ rate එකක් තමයි. Monthly 200,000 වගේ ගන්න පුළුවන් ඉතින් එච්චරයි.
මමනම් කියන්නේ ඕක invest කරපං...