It වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕනේ.........
මචන් මේකයි සීන් එක....:)
අපේ Ofiice එකේ PC එකට Virus එකක් ගිහින් එකේ තිබ්බ xl,word,jpeg,pdf wage files සේරම encrypt wela bn
Mail එකකින් ආපු virus එකකින් තමයි මේක උනේ....ඒ mail එක open කරාම msg එකක් ආව ඒ virus එක හදපු එකාගේ account එකට සල්ලි දාන්ඩ...