1. W

    pugoda-slave island bus

    Pugoda indan nawaloke gawata udeta yanna tibuna 186 bus eka tama tiyanawada
  2. W

    සවුදි යන්න ඉන්න උන් වරෙව්

    සවුදි යන්න ඉන්න උන් වරෙව් මුලින්ම කියන්න ඕනෙ මේ නූල බලන්න දැඩි සවුදි විරෝධී සහා සවුදියෙ වැඩ කරන අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට අරාබියට පුක දෙන උන් විදියට සලකන උත්තමයින් නාවට කමක් නෑ කියලා.එහෙම කිව්වෙ මට එහෙම වෙලා තියන හින්දා.හරි අපි කෙලින්ම කථාවට බහිමු. මේකෙදි මම සවුදියෙ ජොබ් එකකට යන කෙනෙක්ට වැදගත්...
  3. W

    මාල දිවයිනේ chartered Accountancy වලට classes තියනවද?

    මාල දිවයිනේ chartered Accountancy වලට classes තියනවද? මාලදිවයිනේ ඉඳන් විභාගෙ කරන්න පුලුවන් බව දැක්කා.අවසාන විභාගෙ ලියන්න පන්ති තියනවද තියෙන්නෙ කොහෙද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්
  4. W

    අයුතු ජනරාශිය

    මම Wife ගෙ උපන්දිනේට පාටියක් දාන්න හිතන් ඉන්නවා.දණ්ඩ නීති සංග්‍රහයෙ හැටියට ඕකට අයුතු ජන රාශිය කියලා මාව අල්ලන් යන්න පුලුවන්ද?දන්න කෙනෙක් කියලා දෙන්න.පොලිස් මාද්‍ය ප්‍රකාශකගෙ කථාවක් අහලා බයේ ඉන්නෙ
  5. W

    බබෙක් ලැබෙ න්න කොළඹ තියන හොඳම Hospital එක මොකක්ද

    බබෙක් ලැබෙ න්න කොළඹ තියන හොඳම Hospital එක මොකක්ද බබෙක් ලැබෙ න්න කොළඹ තියන හොඳම Hospital එක මොකක්ද
  6. W

    Colombo-katharagama highway bus

    Colombo-katharagama highway bus yana welawa danna kenek danawada, loku udawwak
  7. W

    Chartered Study Pack

    Chartered Accountancy New syllabus eke study pack eka awillada kiyala danna kenek kiyanawada
  8. W

    ආහාර පාන සම්බන්ධ ව්‍යාපාරයක්

    ආහාර පාන සම්බන්ධ ව්‍යාපාරයක් ආහාර පාන සම්බන්ධ ව්‍යාපාරයක් හා අලෙවිකරණ අංශයෙන් එකතුවන්නට කැමති නම් PM කරන්න.නේවාසිකාගාර හා සම්බන්ධම්කම් ඇති වැඩි වෙහෙසකින් තොරව ආදායමක් ලබන්නට කැමති ශිෂ්‍යයන්ට විශේෂයි.
  9. W

    Blackberry අලුත් වැඩියා කරන තැනක් දන්නවද?

    Blackberry අලුත් වැඩියා කරන තැනක් දන්නවද? Blackberry Phone අලුත්වැඩියා කරන තැනක් හරි Service Agent කෙනෙක්ව හරි දන්නවනම් කියනවද?ලොකු උදව්වක්.

    No contents