Pugoda indan nawaloke gawata udeta yanna tibuna 186 bus eka tama tiyanawada
W warna123456 Junior member Nov 4, 2008 150 11 18 Feb 22, 2016 #1 Pugoda indan nawaloke gawata udeta yanna tibuna 186 bus eka tama tiyanawada
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Feb 22, 2016 #2 man hithanne nehe. pettah awith 138k ganna
neyohk Well-known member Oct 31, 2015 15,946 16,569 113 Feb 22, 2016 #3 කොම්පඤ්ඤවීදියට slave island (වහල් දූපත) කියලා නම දැම්ම එකා කවුද..
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Feb 22, 2016 #4 neyohk said: කොම්පඤ්ඤවීදියට slave island (වහල් දූපත) කියලා නම දැම්ම එකා කවුද.. Click to expand... යුද්දේ කාලේ ඕක දුපතක්ලු. වහල්ලු හිටියද කියන්න දන්නේ නැහැ. කොටුවේ බ්‍රිස්ටල් විදියේ හේමාස් ගොඩනැගිල්ල ගාව තියන පඩිපෙළෙන් තමයිලු ඔය දුපතට යන්න බෝට්ටුව ගන්නේ. අපේ තාත්ත කියල තියනවා අපිට Reactions: neyohk
neyohk said: කොම්පඤ්ඤවීදියට slave island (වහල් දූපත) කියලා නම දැම්ම එකා කවුද.. Click to expand... යුද්දේ කාලේ ඕක දුපතක්ලු. වහල්ලු හිටියද කියන්න දන්නේ නැහැ. කොටුවේ බ්‍රිස්ටල් විදියේ හේමාස් ගොඩනැගිල්ල ගාව තියන පඩිපෙළෙන් තමයිලු ඔය දුපතට යන්න බෝට්ටුව ගන්නේ. අපේ තාත්ත කියල තියනවා අපිට
neyohk Well-known member Oct 31, 2015 15,946 16,569 113 Feb 22, 2016 #5 mudrana said: යුද්දේ කාලේ ඕක දුපතක්ලු. වහල්ලු හිටියද කියන්න දන්නේ නැහැ. කොටුවේ බ්‍රිස්ටල් විදියේ හේමාස් ගොඩනැගිල්ල ගාව තියන පඩිපෙළෙන් තමයිලු ඔය දුපතට යන්න බෝට්ටුව ගන්නේ. අපේ තාත්ත කියල තියනවා අපිට Click to expand... තෑන්ක්ස් සහෝ.මම දැනන් හිටියේ නැහැ ඒක.++
mudrana said: යුද්දේ කාලේ ඕක දුපතක්ලු. වහල්ලු හිටියද කියන්න දන්නේ නැහැ. කොටුවේ බ්‍රිස්ටල් විදියේ හේමාස් ගොඩනැගිල්ල ගාව තියන පඩිපෙළෙන් තමයිලු ඔය දුපතට යන්න බෝට්ටුව ගන්නේ. අපේ තාත්ත කියල තියනවා අපිට Click to expand... තෑන්ක්ස් සහෝ.මම දැනන් හිටියේ නැහැ ඒක.++
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Feb 22, 2016 #6 mudrana said: යුද්දේ කාලේ ඕක දුපතක්ලු. වහල්ලු හිටියද කියන්න දන්නේ නැහැ. කොටුවේ බ්‍රිස්ටල් විදියේ හේමාස් ගොඩනැගිල්ල ගාව තියන පඩිපෙළෙන් තමයිලු ඔය දුපතට යන්න බෝට්ටුව ගන්නේ. අපේ තාත්ත කියල තියනවා අපිට Click to expand... කාපිරි වහල්ලු හිටියලු
mudrana said: යුද්දේ කාලේ ඕක දුපතක්ලු. වහල්ලු හිටියද කියන්න දන්නේ නැහැ. කොටුවේ බ්‍රිස්ටල් විදියේ හේමාස් ගොඩනැගිල්ල ගාව තියන පඩිපෙළෙන් තමයිලු ඔය දුපතට යන්න බෝට්ටුව ගන්නේ. අපේ තාත්ත කියල තියනවා අපිට Click to expand... කාපිරි වහල්ලු හිටියලු